Skip to main content

welcome to

Dambulu Aushadha Ayurvedic Pvt Ltd

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ලියාපදිංචි අංක 6/2/2/15/19 හා 00243066 යටතේ දඹුලු ඖෂධ ආයුර්වේද පුද්ගලික සමාගම විසින් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දී ඇත. පාරම්පරික වෛද්‍ය මඩුල්ලකගේ මග පෙන්වීම අනුව පළපුරුදු ලත් සේවක මඩුල්ලකගේ දායකත්වයෙන් ගුණාත්මක භාවයෙන් යුක්ත හා අතුරු ආබාධ වලින් තොර ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකි පරිදි මනා කළමණාකාරීත්වයකින් හා අධීක්ෂණය යටතේ මෙම නිෂ්පාදන සකස් කොට ඇත.

දඹුලු ඖෂධ ආයුර්වේද නිෂ්පාදනාගාරය, දශක හතරකට එහා ගිය අතීතයක් තිබෙන ස්ථාන හාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික සුවහසක් ජනතාවගේ දරුණු අංශභාග රෝග, විවිධ චර්ම රෝග හා නොයෙකුත් සර්වාංග රෝග රැසකට පිළියම් යොදමින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ නැවුම් පිටුවක් පෙරල කළුතර ආරච්චිගේ වෛද්‍ය පරම්පරාවට උරුමකම් කියන කළුතර ආරච්චිගේ ආයුර්වේද වෛද්‍ය, සාම විනිසුරු ඒ.එම්.එල්.බී. අධිකාරි වෛද්‍ය මහතාය.

කෙරමිණියේ වෛද්‍ය පරම්පරාවේ රහස් වට්ටෝරු හා දැනුම එක්තැන් කොට නව තාක්ෂණය මුසුකොට ගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිසම හා මුළු මහත් ලෝකයාගේම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම අපගේ අපේක්ෂාවයි.

Rooted in Tradition, Growing with Innovation

Founded in a small village outside Kandy, Dambulu Aushadha began as a family endeavor to share the healing power of Ayurveda. What started as a humble dispensary has grown into a respected name in Ayurvedic wellness, while maintaining our commitment to traditional preparation methods.

1985

Founded by වෛද්‍ය ඒ.එම්.එල්.බී අධිකාරි

1998

First certified manufacturing facility

2012

International expansion begins

2023

Over 100 Ayurvedic formulations

2025

Launching our new digital platform

From Our Blog

There are latest blog posts

Ayurvedic Herbs

Posted by

Mastering Ayurvedic Herbs at Home

Natural Skincare

Posted by

The 5-Step Morning Herbal Ritual

Healing Tea

Posted by

Healing From Within: Tonic Secrets