Description
USE FOR –
බරත් අඩුකරගෙන සැහැල්ලුවෙන් ඉන්න ආයුර්වේදී විසදුමක්.
✋අදික තරබාරුව.
✋ශරීරයේ අනවශ්‍ය මේදය තැන්පත් වීම.
✋බර වැඩි කම.
✋මස් පිඩු එල්ලා වැටීම.
✋නිතර දැනෙන මහන්සි ස්වභාවය.
✋මානසික ආතතිය.
BENIFITS –
👉ශරීරයේ රුදිර නාල වල තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය කරයි.
👉අදික තරබාරුව නැති කර උසට සරිලන බරක් ලබා දේ.
👉මස් පිඩු එල්ලා වැටීම නැති කරයි.
👉මහන්සිය,කාන්සි ස්වභාවය නැති කරයි.
👉මානසික ආතතිය නැති කරයි.
Reviews